2 සාමුවෙල් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සාවුල්ගේ පිරිසත් දාවිත්ගේ පිරිසත් අතරේ තිබුණ ගැටුම සෑහෙන කාලයක් තිබුණා. දාවිත් එන්න එන්නම බලවත් වුණා.+ ඒත් සාවුල්ගේ පවුලේ අයට තිබුණ බලය ටිකෙන් ටික අඩු වෙලා ගියා.+
3 සාවුල්ගේ පිරිසත් දාවිත්ගේ පිරිසත් අතරේ තිබුණ ගැටුම සෑහෙන කාලයක් තිබුණා. දාවිත් එන්න එන්නම බලවත් වුණා.+ ඒත් සාවුල්ගේ පවුලේ අයට තිබුණ බලය ටිකෙන් ටික අඩු වෙලා ගියා.+