ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අහිතුබ්ගේ පුතා වුණ සාදොක්+ සහ අබියාතර්ගේ පුතා වුණ අහිමෙලෙක් පූජකයන් විදිහට සේවය කළා. ලේකම් විදිහට වැඩ කළේ සෙරායා.

  • 1 රාජාවලිය 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒත් පූජක සාදොක්,+ යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා,+ අනාගතවක්තෘ නාතන්,+ ෂිමෙයි+ සහ රේයි එයාට එකතු වුණේ නැහැ. දාවිත්ගේ දක්ෂ සෙබළුනුත්+ අදොනියාට සහයෝගය දුන්නේ නැහැ.

  • 1 රාජාවලිය 2:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 පස්සේ රජ යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාව+ හමුදාවේ ප්‍රධානියා විදිහට පත් කළා. අබියාතර් වෙනුවට පූජක සාදොක්ව+ පත් කළා.

  • 1 ලේකම් 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ලෙවීගේ පුතාලාගේ+ නම්: ගේර්ෂොන් කෝහාත්+ සහ මෙරාරී.+

  • 1 ලේකම් 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 අහිතුබ්ගේ පුතා සාදොක්.+ සාදොක්ගේ පුතා අහිමයාෂ්.+

  • 1 ලේකම් 27:16, 17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ගේ නම්: රූබෙන් ගෝත්‍රයේ ප්‍රධානියා වුණේ ෂික්රීගේ පුතා වුණ එලියේසර්. සිමියොන් ගෝත්‍රයෙන් මයකාගේ පුතා වුණ ෂෙපටියා. 17 ලෙවී ගෝත්‍රයෙන් කෙමූවෙල්ගේ පුතා වුණ හෂබියා. ආරොන්ගෙන් පැවතෙන සාදොක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න