ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ ගෘහය හදන්න අවශ්‍ය ලී ගන්න ලෙබනොන් දේශයෙන් දේවදාර ගස්+ කපලා දෙන්න කියලා ඔබේ සේවකයන්ට අණ කරන්න. එයාලා එක්ක වැඩ කරන්න මගේ සේවකයන්වත් මම එවන්නම්. ඔබේ සේවකයන්ට දෙන්න ඕන කුලිය මට කියන්න. මම ඔබ කියන විදිහටම ඒක එයාලට දෙන්නම්. මොකද සීදොන්වල මිනිස්සු වගේ ගස් කපන්න දක්ෂ කවුරුත් අපි අතරේ නැහැ කියලා ඔබ හොඳින් දන්නවා.”+

  • 1 රාජාවලිය 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පස්සේ හීරාම් සලමොන්ට මෙහෙම කියලා යැව්වා. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී මම ඔබට එවන්නම්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න