ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 5:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 තීර්වල රජ වන හීරාම්+ එයාව නියෝජනය කරන පිරිසක්ව දාවිත් ගාවට යැව්වා. ඒ වගේම බිත්ති බඳින අයවත් වඩු වැඩ කරන අයවත් ඉදි කිරීම් වැඩවලට ඕනෙ කරන දේවදාර ලීත්+ එයා දාවිත්ට යැව්වා. ඊටපස්සේ ඒ අය දාවිත්ට මාලිගාවක් ඉදි කරන්න පටන්ගත්තා.+ 12 ඊශ්‍රායෙල් දේශය පුරාම එයාගේ බලය තහවුරු කරගන්න යෙහෝවා දෙවියන් එයාට උදව් කළා කියලා දාවිත් තේරුම්ගත්තා.+ ඒ වගේම දෙවියන් දාවිත්ගේ රාජ්‍යය උසස් කළේ+ ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු+ වෙනුවෙන් කියලත් දාවිත්ට තේරුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න