-
2 සාමුවෙල් 5:13-16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 හෙබ්‍රොන්වල ඉඳන් යෙරුසලමට ආවාට පස්සේ දාවිත් තවත් භාර්යාවන්ව විවාහ කරගත්තා. උපභාර්යාවන්වත් වැඩි කරගත්තා.+ එහෙදී දාවිත්ට තවත් දුවලා පුතාලා ඉපදුණා.+ 14 යෙරුසලමේදී දාවිත්ට ඉපදුණ දරුවන්ගේ නම් මේවායි. ෂම්මුවා, ෂෝබාබ්, නාතන්,+ සලමොන්,+ 15 ඉබ්හාර්, එලිෂුවා, නෙෆෙග්, යාෆියා, 16 එලිෂාමා, එලියාදා සහ එලිෆෙලෙත්.
-