-
1 ලේකම් 3:5-9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 යෙරුසලමේදී දාවිත්ට ඉපදුණ දරුවන්ගේ+ නම්: ෂිමෙයා, ෂෝබාබ්, නාතන්+ සහ සලමොන්.+ ඒ හතරදෙනාගේ අම්මා අමියෙල්ගේ දුව වුණ බැත්ෂෙබා.+ 6 තවත් පුතාලා නමදෙනෙක් දාවිත්ට හිටියා. එයාලාගේ නම්: ඉබ්හාර්, එලිෂාමා, එලිෆෙලෙත්, 7 නෝගා, නෙෆෙග්, යාෆියා, 8 එලිෂාමා, එලියාදා සහ එලිෆෙලෙත්. 9 ඒ හැමෝම දාවිත්ගේ පුතාලා. එයාලට අමතරව දාවිත්ගේ උපභාර්යාවන්ටත් දාවිත්ගෙන් පුතාලා හම්බ වුණා. එයාලාගේ සහෝදරිය තමයි තාමර්.+
-