ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 1:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 ඒ විතරක් නෙමෙයි රජගේ සේවකයන් අපේ ස්වාමීන් වන දාවිත් රජ ළඟට ගිහින් මෙහෙම සුබ පතනවා. ‘ඔබේ දෙවියන්ගේ ආශීර්වාදෙන් සලමොන්ගේ නම ඔබේ නමට වඩා ශ්‍රේෂ්ඨ වේවා! සලමොන්ගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා බලවත් වේවා!’ ඒක අහලා රජ ඇඳේ ඉඳන්ම ඔළුව පහත් කරලා දෙවියන්ට නමස්කාර කළා.

  • මතෙව් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙස්සේගේ පුතා දාවිත්+ රජ.

      දාවිත්ගේ පුතා සලමොන්.+ සලමොන්ගේ අම්මා වුණේ උරියාගේ බිරිඳ වෙලා හිටපු කාන්තාවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න