3 ඊශ්‍රායෙල් වැඩිමහල්ලෝ හැමෝමත් දාවිත්ව හම්බ වෙන්න හෙබ්‍රොන්වලට ඇවිත් හිටියා. දාවිත්, යෙහෝවා දෙවියන් ඉස්සරහා එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඊටපස්සේ යෙහෝවා සාමුවෙල් මාර්ගයෙන් කියලා තිබුණ විදිහට+ එයාලා මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට දාවිත්ව අභිෂේක කළා.+