2 සාමුවෙල් 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාවිත්ව ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරලා කියලා ආරංචි වුණාම+ පිලිස්තිවරු එයාලාගේ මුළු හමුදාවම එකතු කරගෙන දාවිත් එක්ක සටන් කරන්න ආවා.+ ඒක දැනගත්තාම දාවිත් ආරක්ෂිත තැනකට ගියා.+ ගීතාවලිය 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවාටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත්*+ විරුද්ධවපොළොවේ රජවරු යුද්ධ කරන්න සැරසිලා ඉන්නවා.උසස් නිලධාරීනුත් එකට රැස් වෙලා ඉන්නවා.*+
17 දාවිත්ව ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරලා කියලා ආරංචි වුණාම+ පිලිස්තිවරු එයාලාගේ මුළු හමුදාවම එකතු කරගෙන දාවිත් එක්ක සටන් කරන්න ආවා.+ ඒක දැනගත්තාම දාවිත් ආරක්ෂිත තැනකට ගියා.+
2 යෙහෝවාටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත්*+ විරුද්ධවපොළොවේ රජවරු යුද්ධ කරන්න සැරසිලා ඉන්නවා.උසස් නිලධාරීනුත් එකට රැස් වෙලා ඉන්නවා.*+