2 සාමුවෙල් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පිලිස්තිවරු රෙෆායිම්+ නිම්නයට ඇවිත් නිම්නය පුරා එක එක තැන්වලට ගිහින් හිටියා. 2 සාමුවෙල් 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පිලිස්තිවරු ආයෙත් ඇවිත් රෙෆායිම්+ නිම්නයේ තැනින් තැනට ගිහින් සටන් කරන්න ලෑස්ති වුණා. 2 සාමුවෙල් 23:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ප්‍රධානීන් විදිහට හිටපු පුරුෂයන් 30දෙනාගෙන් තුන්දෙනෙක් අස්වැන්න කපන කාලේදී අදුල්ලාම්වල+ තියෙන ගුහාවේ හිටිය දාවිත් ළඟට ගියා. ඒ වෙනකොට පිලිස්තිවරු කණ්ඩායමක් රෙෆායිම්+ නිම්නයේ* කඳවුරු බැඳගෙනයි හිටියේ.
13 ප්‍රධානීන් විදිහට හිටපු පුරුෂයන් 30දෙනාගෙන් තුන්දෙනෙක් අස්වැන්න කපන කාලේදී අදුල්ලාම්වල+ තියෙන ගුහාවේ හිටිය දාවිත් ළඟට ගියා. ඒ වෙනකොට පිලිස්තිවරු කණ්ඩායමක් රෙෆායිම්+ නිම්නයේ* කඳවුරු බැඳගෙනයි හිටියේ.