-
විනිශ්චයකරුවෝ 4:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 දෙබොරා බාරාක්ට මෙහෙම කිව්වා. “දැන් ලෑස්ති වෙන්න! යෙහෝවා අද සිසෙරාව ඔයාගේ අතටම අල්ලලා දෙනවා. ඔයාට ඉස්සරහින් යෙහෝවා අනිවාර්යයෙන්ම යනවා.” ඊටපස්සේ බාරාක් තාබෝර් කන්දෙන් බැහැලා ආවා. එයාත් එක්ක හිටපු මිනිස්සු 10,000ත් එයාගේ පස්සෙන් ආවා.
-