උත්පත්ති 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නෝවා දෙවියන් අණ කරපු හැම දෙයක්ම කළා. එයා දෙවියන් කියපු විදිහටම කළා.+ නික්මයාම 39:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 හමු වීමේ කූඩාරම විදිහටත් හඳුන්වන ශුද්ධ කූඩාරමේ හැම වැඩක්ම එයාලා සම්පූර්ණයෙන්ම ඉවර කළා. යෙහෝවා මෝසෙස්ට අණ කරපු හැම දේම ඊශ්‍රායෙල්වරු ඒ විදිහටම කළා.+
32 හමු වීමේ කූඩාරම විදිහටත් හඳුන්වන ශුද්ධ කූඩාරමේ හැම වැඩක්ම එයාලා සම්පූර්ණයෙන්ම ඉවර කළා. යෙහෝවා මෝසෙස්ට අණ කරපු හැම දේම ඊශ්‍රායෙල්වරු ඒ විදිහටම කළා.+