ද්විතීය කතාව 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔයාලා ගැන ආරංචි වෙන පොළොවේ ඉන්න හැම ජාතියකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල මම අද ඉඳලා ලොකු බයක් ඇති කරවනවා. ඔයාලා නිසා එයාලා ගොඩක් කලබල වෙලා බයෙන් වෙවුලයි.’*+ ද්විතීය කතාව 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔයාලට විරුද්ධව වැඩ කරන්න කාටවත් බැහැ.+ ඒ දේශයේ ඔයාලා යන යන තැන ඉන්න මිනිස්සුන්ගේ හිත්වල ඔයාලා ගැන ලොකු බයක් දෙවියන් ඇති කරනවා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට පොරොන්දු වුණ විදිහටම ඒක කරයි. යොෂුවා 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් ඔයාලට මේ දේශය දෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.+ ඔයාලාගේ සෙනඟ අපේ දේශය ළඟටම ඇවිත් කියලා දැනගත්තාම අපි හොඳටම බය වුණා.+ දේශයේ ඉන්න කිසිම කෙනෙක්ට ඔයාලා එක්ක සටන් කරන්න තරම් ධෛර්යයක් නැහැ.+
25 ඔයාලා ගැන ආරංචි වෙන පොළොවේ ඉන්න හැම ජාතියකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල මම අද ඉඳලා ලොකු බයක් ඇති කරවනවා. ඔයාලා නිසා එයාලා ගොඩක් කලබල වෙලා බයෙන් වෙවුලයි.’*+
25 ඔයාලට විරුද්ධව වැඩ කරන්න කාටවත් බැහැ.+ ඒ දේශයේ ඔයාලා යන යන තැන ඉන්න මිනිස්සුන්ගේ හිත්වල ඔයාලා ගැන ලොකු බයක් දෙවියන් ඇති කරනවා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට පොරොන්දු වුණ විදිහටම ඒක කරයි.
9 මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් ඔයාලට මේ දේශය දෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.+ ඔයාලාගේ සෙනඟ අපේ දේශය ළඟටම ඇවිත් කියලා දැනගත්තාම අපි හොඳටම බය වුණා.+ දේශයේ ඉන්න කිසිම කෙනෙක්ට ඔයාලා එක්ක සටන් කරන්න තරම් ධෛර්යයක් නැහැ.+