2 සාමුවෙල් 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ කාලේ ඊශ්‍රායෙල්වල හමුදාපති වෙලා හිටියේ යෝවාබ්.+ කෙරෙතිවරුන්ගේ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා වෙලා හිටියේ යෙහෝයාදාගේ+ පුතා වුණ බෙනායා.+
23 ඒ කාලේ ඊශ්‍රායෙල්වල හමුදාපති වෙලා හිටියේ යෝවාබ්.+ කෙරෙතිවරුන්ගේ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා වෙලා හිටියේ යෙහෝයාදාගේ+ පුතා වුණ බෙනායා.+