2 රාජාවලිය 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔය කාලේදී බලදාන්ගේ පුතා වුණ බැබිලෝනියේ රජ බෙරොදක්බලදාන්ට ආරංචි වුණා හෙසකියා අසනීපෙන් හිටියා කියලා.+ ඉතින් එයා හෙසකියාට ලිපි ලියලා ඒ එක්ක තෑග්ගකුත් එව්වා. යෙසායා 39:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔය කාලේදී බලදාන්ගේ පුතා වුණ බැබිලෝනියේ රජ මෙරොදක්බලදාන්ට ආරංචි වුණා හෙසකියා+ අසනීපෙන් ඉඳලා සනීප වුණා+ කියලා. ඉතින් එයා හෙසකියාට ලිපි ලියලා ඒ එක්ක තෑග්ගකුත් එව්වා.
12 ඔය කාලේදී බලදාන්ගේ පුතා වුණ බැබිලෝනියේ රජ බෙරොදක්බලදාන්ට ආරංචි වුණා හෙසකියා අසනීපෙන් හිටියා කියලා.+ ඉතින් එයා හෙසකියාට ලිපි ලියලා ඒ එක්ක තෑග්ගකුත් එව්වා.
39 ඔය කාලේදී බලදාන්ගේ පුතා වුණ බැබිලෝනියේ රජ මෙරොදක්බලදාන්ට ආරංචි වුණා හෙසකියා+ අසනීපෙන් ඉඳලා සනීප වුණා+ කියලා. ඉතින් එයා හෙසකියාට ලිපි ලියලා ඒ එක්ක තෑග්ගකුත් එව්වා.