ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 6:31, 32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන්න එයා පහෙන් කොටසක් වෙන විදිහට* දොරවල් දෙකක්, උළුවහු සහ ඒ දෙපැත්තේ තිබුණ කණු හැදුවා. ඒවා එයා හැදුවේ පයින් ගහේ ලීවලින්. 32 පයින් ගහේ ලීවලින් හදපු දොරවල් දෙකේ එයා කෙරුබ්වරුන්ගේ රූප, තාල වර්ගයේ ගස් සහ පිපුණු මල් කැටයම් කළා. දොරවල් දෙක රත්තරන්වලින් ආවරණය කළා. ඊටපස්සේ කැටයම් කරපු ඒ කෙරුබ්වරුන් සහ තාල වර්ගයේ ගස් සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය වෙන විදිහට රත්තරන් ඒවා උඩ තියලා තැළුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න