1 රාජාවලිය 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එයා ගෘහයේ ඇතුළත බිත්ති දේවදාර ලෑලිවලින් ආවරණය කළා. බිම ඉඳලා සිවිලිමේ පරාල වෙන කල්ම බිත්ති ආවරණය කළේ දේවදාර ලීවලින්. එයා ගෘහයේ බිම ආවරණය කළේ ජුනිපර් ලෑලිවලින්.+ 1 රාජාවලිය 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයා මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය කළා. අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ පූජාසනයත්+ ආවරණය කළේ රත්තරන්වලින්.
15 එයා ගෘහයේ ඇතුළත බිත්ති දේවදාර ලෑලිවලින් ආවරණය කළා. බිම ඉඳලා සිවිලිමේ පරාල වෙන කල්ම බිත්ති ආවරණය කළේ දේවදාර ලීවලින්. එයා ගෘහයේ බිම ආවරණය කළේ ජුනිපර් ලෑලිවලින්.+
22 එයා මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය කළා. අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ පූජාසනයත්+ ආවරණය කළේ රත්තරන්වලින්.