ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒ වගේම සලමොන් පූජකයන්ව කණ්ඩායම්වලට බෙදුවා.+ එයා ඒක කළේ එයාගේ තාත්තා වුණ දාවිත් පූජකයන් සේවය කරන්න ඕනෙ විදිහ ගැන නියෝග කරලා තිබුණ දේට අනුවයි. ඊට අමතරව එයා ලෙවීවරුන්ටත් එයාලට නියමිත පැවරුම් දුන්නා. හැමදාම දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කරන එක,+ පූජකයන් ඉස්සරහා සේවය කරන එක ඒ පැවරුම්වලට ඇතුළත් වුණා. ඒ වගේම විවිධ දොරටු ළඟ සේවය කරන්න දොරටු පාලකයන්වත් කණ්ඩායම්වලට බෙදුවා.+ එයා ඒ හැම දෙයක්ම කළේ සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ දාවිත් අණ කරපු විදිහටයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න