-
2 රාජාවලිය 11:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඒත් යෙහෝරම් රජගේ දුව ඒ කියන්නේ අහසියාගේ අක්කා වුණ යෙහෝෂෙබා අහසියාගේ පුතා යෙහෝයාෂ්ව+ බේරගන්න පියවර ගත්තා. එයා අතලියා මරන්න නියම කරලා තිබුණ රජගේ පුතාලා හිටපු තැනට ගිහින් යෙහෝයාෂ්ව එතනින් හොරෙන් අරන් ගියා. දරුවාවයි, දරුවාව බලාගත්ත සේවිකාවවයි එයා නිදන කාමරේක තියාගත්තා. ඒ විදිහට අතලියාගෙන් දරුවාව හංගලා තියාගන්න එයාලට පුළුවන් වුණ නිසා දරුවාගේ ජීවිතේ බේරුණා.
-