23 හත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා හරිම නිර්භීතව සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්+ එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ප්‍රධානීන් නම්: යෙරොහාම්ගේ පුතා වුණ අෂරියා, යෙහෝහානන්ගේ පුතා වුණ ඉෂ්මායෙල්, ඕබෙද්ගේ පුතා වුණ අෂරියා, අදායාගේ පුතා වුණ මයසේයා සහ ෂික්රීගේ පුතා වුණ එලිෂාපාට්.