ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ අනාගතවක්තෘවරයා නැත්නම් සිහින දකින්නා උත්සාහ කරන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න ඔයාලව පොලඹවන්නයි. ඊජිප්තුවේ වහලුන් වෙලා හිටපු ඔයාලව නිදහස් කරගෙන ආවේ ඔයාලාගේ දෙවි වන යෙහෝවායි. ඔහු පිළිපදින්න කියලා දීපු ආඥාවලට පිටු පාන්න ඔයාලව පොලඹවන්නයි ඒ කෙනා හදන්නේ. ඒ නිසා එයාව මරලා දාන්න ඕනේ.+ ඒ විදිහට ඔයාලා අතරින් ඒ දුෂ්ට දේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න.+

  • 1 රාජාවලිය 18:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඊටපස්සේ එලියා එයාලට මෙහෙම කිව්වා. “බාල්ගේ අනාගතවක්තෘවරුන්ව අල්ලගන්න! එක් කෙනෙක්ටවත් බේරිලා යන්න දෙන්න එපා!” එයාලා ඉක්මනට ඒ අනාගතවක්තෘවරුන්ව අල්ලගත්තා. එලියා එයාලව කීෂොන් දිය පාර+ ළඟට අරන් ගිහින් මරලා දැම්මා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න