ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දාවිත් එයාලව ලෙවීගේ පුතාලාගෙන් පැවතෙන පෙළපත්වලට අනුව කණ්ඩායම්වලට බෙදුවා.+ ඒ කණ්ඩායම් තමයි ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+

  • 1 ලේකම් 23:30, 31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවාට ස්තුති ප්‍රශංසා කරන්න එයාලා උදේ හවස+ එන්නත් ඕනේ. 31 සබත් දවස්වලදී,+ නව සඳ පායන දවස්වලදී+ සහ උත්සව පවත්වන කාලවලදී+ යෙහෝවා දෙවියන්ට දවන පූජා ඔප්පු කරද්දී එයාලා ඒකට උදව් කළා. නීතියේ කියලා තිබුණ විදිහටම ඒ දේවල් කරන්න උදව් කරපු එයාලා දිගටම යෙහෝවා ඉස්සරහා සේවය කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න