ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ප්‍රධාන දොරටු පාලකයන් හතරදෙනෙක් හිටියා. ලෙවීවරුන් වුණ එයාලට සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබුණ කාමර* සහ භාණ්ඩාගාර භාර දීලා තිබුණා.+

  • 1 ලේකම් 26:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 දොරටු පාලකයන්ව කණ්ඩායම්+ විදිහට බෙදලා තිබුණේ මේ විදිහටයි. කෝරාගෙන් පැවතෙන අයගේ නම්: ආසාෆ්ගෙන් පැවතෙන කෝරෙගේ පුතා වුණ මෙෂෙලෙමියා.+

  • 1 ලේකම් 26:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එක එක දොරටුවේ සේවය කරන්නේ කවුද කියලා තීරණය කරන්න එයාලා දාදු දැම්මා.+ එයාලා අයිති පවුල ලොකු වුණත් පොඩි වුණත් විශේෂත්වයක් නැතුව එහෙම කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න