2 රාජාවලිය 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්+ පූජක යෙහෝයාදා අණ කරපු විදිහටම කළා. ඒ හැම ප්‍රධානියෙක්ම එයාලාගේ කණ්ඩායමේ සබත් දවසේ මුර සේවය කරපු අයවයි, මුර සේවයෙන් නිවාඩු ලබපු අයවයි එක්කගෙන පූජක යෙහෝයාදාව හම්බ වෙන්න ආවා.+
9 සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්+ පූජක යෙහෝයාදා අණ කරපු විදිහටම කළා. ඒ හැම ප්‍රධානියෙක්ම එයාලාගේ කණ්ඩායමේ සබත් දවසේ මුර සේවය කරපු අයවයි, මුර සේවයෙන් නිවාඩු ලබපු අයවයි එක්කගෙන පූජක යෙහෝයාදාව හම්බ වෙන්න ආවා.+