නෙහෙමියා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මං යෙරුසලම පාලනය කරන්න මගේ සහෝදරයෙක් වන හනානිවයි,+ දේවමාලිගාවේ බලකොටුවේ අධිපති+ වන හනනියාවයි පත් කළා. ඒ දවස්වල හිටපු හුඟදෙනෙක්ට වඩා හනනියා සැබෑ දෙවියන්ට ගරුබිය දක්වපු, හුඟක් විශ්වාසවන්ත කෙනෙක්.+
2 මං යෙරුසලම පාලනය කරන්න මගේ සහෝදරයෙක් වන හනානිවයි,+ දේවමාලිගාවේ බලකොටුවේ අධිපති+ වන හනනියාවයි පත් කළා. ඒ දවස්වල හිටපු හුඟදෙනෙක්ට වඩා හනනියා සැබෑ දෙවියන්ට ගරුබිය දක්වපු, හුඟක් විශ්වාසවන්ත කෙනෙක්.+