යෝබ් 5:8, 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඔයාගේ තැන හිටියා නම් මම පිහිට පතන්නේ දෙවියන්ගෙන්.මගේ නඩුව මම ඔහුට භාර දෙනවා. 9 මම හැරෙන්නේ, කිසිම කෙනෙක්ට තේරුම්ගන්න බැරි විස්මිත ක්‍රියා කරන දෙවියන් වෙතටයි.ඔහු කරන පුදුම දේවල් ගණන් කරන්නවත් බැහැ. යෝබ් 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔයාගේ හිත හරි මඟට යොමු කරලාඅවංක සිතකින්* දෙවියන්ට යාච්ඤා කරන්න. යෝබ් 22:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දුෂ්ට දේවල් ඔයාගේ කූඩාරමෙන් ඉවත් කරලා,සියලු බලැති දෙවියන් වෙතට හැරිලා එන්න.එතකොට ඔහු ඔයාව ආයෙත් උසස් කරයි.+
8 මම ඔයාගේ තැන හිටියා නම් මම පිහිට පතන්නේ දෙවියන්ගෙන්.මගේ නඩුව මම ඔහුට භාර දෙනවා. 9 මම හැරෙන්නේ, කිසිම කෙනෙක්ට තේරුම්ගන්න බැරි විස්මිත ක්‍රියා කරන දෙවියන් වෙතටයි.ඔහු කරන පුදුම දේවල් ගණන් කරන්නවත් බැහැ.
23 දුෂ්ට දේවල් ඔයාගේ කූඩාරමෙන් ඉවත් කරලා,සියලු බලැති දෙවියන් වෙතට හැරිලා එන්න.එතකොට ඔහු ඔයාව ආයෙත් උසස් කරයි.+