-
යෝබ් 11:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔයාගේ අතින් වැරදි වෙනවා නම් ඒවා අත්හරින්න.
ඔයාගේ කූඩාරම්වල කිසිම නරක දෙයක් වෙන්න ඉඩ දෙන්න එපා.
-
-
යෝබ් 11:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඔයාගේ ජීවිතේ දවාලේ බැබළෙන හිරුටත් වඩා දීප්තිමත් වෙයි.
අඳුරු දවස් පවා අරුණාලෝකයෙන් නැහැවෙයි.
-