යෝබ් 8:13, 14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවියන්ව අමතක කරන කෙනාගේ ජීවිතෙත් ඒ වගේ.දෙවියන් ගැන ගරුබියක් නැති* කෙනාගේ බලාපොරොත්තුත් සුන් වෙලා යනවා.14 එයා විශ්වාසය තියන්නේ නැති වෙලා යන දේවල් මත.බලාපොරොත්තු තියන්නේ මකුළු දැලක් මත. යෝබ් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දුෂ්ටයාගේ පහන නිවී යයි.එයා දල්වන ගින්නෙන් කිසි එළියක් නොලැබෙයි.+ යෝබ් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සුව සේ ජීවත් වුණ කූඩාරමෙන් එයාව පැහැරගනියි.+භීතියේ රජ ළඟට එයාව අරන් යයි.*
13 දෙවියන්ව අමතක කරන කෙනාගේ ජීවිතෙත් ඒ වගේ.දෙවියන් ගැන ගරුබියක් නැති* කෙනාගේ බලාපොරොත්තුත් සුන් වෙලා යනවා.14 එයා විශ්වාසය තියන්නේ නැති වෙලා යන දේවල් මත.බලාපොරොත්තු තියන්නේ මකුළු දැලක් මත.