යූද් 7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සොදොම්, ගොමෝරා සහ ඒ අවට නගරවල හිටපු මිනිස්සුත් ඒ දේවදූතයන් වගේ කිසිම ගාණක්* නැතුව ලිංගික දුරාචාරයේ* යෙදුණා. එයාලා අස්වාභාවික ලිංගික ආශාවන් පස්සේ ගියා.+ දෙවියන් එයාලව ගින්නෙන් විනාශ කළා. ඒක සදාකාලික දඬුවමක්. එයාලට වුණ දේ අපිට අනතුරු ඇඟවීමක්.+
7 සොදොම්, ගොමෝරා සහ ඒ අවට නගරවල හිටපු මිනිස්සුත් ඒ දේවදූතයන් වගේ කිසිම ගාණක්* නැතුව ලිංගික දුරාචාරයේ* යෙදුණා. එයාලා අස්වාභාවික ලිංගික ආශාවන් පස්සේ ගියා.+ දෙවියන් එයාලව ගින්නෙන් විනාශ කළා. ඒක සදාකාලික දඬුවමක්. එයාලට වුණ දේ අපිට අනතුරු ඇඟවීමක්.+