ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 17:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒක ඇහුවාම අබ්සලොම් සහ ඊශ්‍රායෙල් පුරුෂයෝ හැමෝම “අහිතොෆෙල්ගේ උපදෙස්වලට වඩා අර්කීවරයෙක් වන හූෂයි දුන්න උපදෙස් හොඳයි”+ කියලා කිව්වා. අහිතොෆෙල්ගේ උපදෙස හුඟක් බුද්ධිමත් එකක් වුණත් එයාලා ඒ උපදෙස පිළිගත්තේ නැහැ. එහෙම වුණේ යෙහෝවා ඒ විදිහට වෙන්න සලස්වපු නිසයි.+ මොකද යෙහෝවා, අබ්සලොම්ව විනාශ කරන්න තීරණය කරලයි තිබුණේ.+

  • යෙසායා 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මේ සෙනඟගේ හිත මුරණ්ඩු කරවන්න.+

      ඔවුන්ගේ කන් වහන්න.+

      ඇස් පියවන්න.

      එතකොට කිසිම දෙයක් දකින්නවත්

      කිසිම දෙයක් අහන්නවත් ඔවුන්ට බැරි වෙයි.

      කිසිම දෙයක් හිතට ගන්නවත්

      හැරිලා ඇවිත් සුවයක් ලබන්නවත් ඔවුන්ට බැරි වෙයි.”+

  • මතෙව් 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ වෙලාවේ යේසුස් මෙහෙමත් කිව්වා. “පියාණෙනි, ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන ඔබට මම හැමෝම ඉස්සරහා ප්‍රශංසා කරනවා. මොකද ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමත් අයගෙන් හංගලා පොඩි දරුවන් වගේ අයට හෙළි කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න