ගීතාවලිය 69:11, 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මං ගෝණි රෙදි ඇඳගත්තාම ඔවුන් මාව විහිළුවකට ගත්තා. 12 නුවර දොරටුව ළඟ ඉඳගෙන ඉන්න හැමෝම මං ගැන කතා වෙනවා.බේබද්දන් මට සරදම් කරකර ගී ගැයුවා.
11 මං ගෝණි රෙදි ඇඳගත්තාම ඔවුන් මාව විහිළුවකට ගත්තා. 12 නුවර දොරටුව ළඟ ඉඳගෙන ඉන්න හැමෝම මං ගැන කතා වෙනවා.බේබද්දන් මට සරදම් කරකර ගී ගැයුවා.