ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 24:3, 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා දෙවියන්ගේ කන්දට නඟින්න පුළුවන් කාටද?+

      ඔහුගේ ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න පුළුවන් කාටද?

       4 ඒ, පිරිසිදු හිතක් තියෙන, නිර්දෝෂ ජීවිතයක් ගත කරන* කෙනාටයි.+

      මගේ නමින්* බොරු පොරොන්දු දෙන්නේ නැති,

      බොරුවට දිවුරන්නේ නැති කෙනාටයි.+

  • ගීතාවලිය 84:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔබෙන් ශක්තිය ලබන අය සන්තෝෂවත්.+

      ඔබේ ගෘහයට යන මඟේ ගමන් කරන්න ආශාවෙන් ඉන්න අය සන්තෝෂවත්.

  • ගීතාවලිය 84:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 කොයි තරම් දුරක් ඇවිදන් ගියත්

      ඔවුන් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙනවා.+

      සියොන්වල ඉන්න දෙවියන් ඉස්සරහට ඔවුන් හැමෝටම යන්න ලැබෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න