යාකොබ් 4:13, 14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “අද නැත්නම් හෙට අපි අහවල් නගරෙට ගිහිල්ලා එහේ අවුරුද්දක් ඉඳලා වෙළඳාම් කරලා ලාභයක් ගමු”+ කියලා ඔයාලාගෙන් සමහරු කියනවා. 14 ඒත් හෙට දවසේ ඔයාට මොනවා වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.+ මොකද ඔයා හරියට ටික වෙලාවක් තිබිලා නොපෙනී යන මීදුමක් වගේ.+
13 “අද නැත්නම් හෙට අපි අහවල් නගරෙට ගිහිල්ලා එහේ අවුරුද්දක් ඉඳලා වෙළඳාම් කරලා ලාභයක් ගමු”+ කියලා ඔයාලාගෙන් සමහරු කියනවා. 14 ඒත් හෙට දවසේ ඔයාට මොනවා වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.+ මොකද ඔයා හරියට ටික වෙලාවක් තිබිලා නොපෙනී යන මීදුමක් වගේ.+