ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 12:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔයා ඉහළ තැන්වලට බය වෙයි. පාරට බහින්නත් බය වෙයි. ආමන්ඩ් ගහේ මල් පිපෙයි.+ තණකොළ පෙත්තා ගාටගාට ඇවිදියි. කෑම රුචියත් නැති වෙයි.* මොකද සෑහෙන කාලයක් පුරා විවේක ගන්න තැනට මිනිසා ඇවිදගෙන යනවා.+ වැලපෙන අය පාරවල් දිගේ ඇවිදගෙන යනවා.+

  • දේශනාකාරයා 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දූවිල්ලෙන් ආපු මිනිසා ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ ජීවන හුස්ම* ඒක ලබා දුන්න සැබෑ දෙවියන් ළඟට යනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න