යෝබ් 10:21, 22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තව ටික දවසකින් මං මේ ජීවිතයෙන් හැමදාටම සමුගන්නවා.+ඝන අන්ධකාරය වෙළාගත්ත දේශයට ආයෙත් නොඑන්නම යනවා.+22 කිසි පිළිවෙළක් නැති, ආලෝකයේ සේයාවක්වත් නැති කළුවර දේශයට මං යනවා.ඊට කලින් මට පොඩි හරි සැනසීමක් දෙන්න කියලයි මං ඉල්ලන්නේ.”
21 තව ටික දවසකින් මං මේ ජීවිතයෙන් හැමදාටම සමුගන්නවා.+ඝන අන්ධකාරය වෙළාගත්ත දේශයට ආයෙත් නොඑන්නම යනවා.+22 කිසි පිළිවෙළක් නැති, ආලෝකයේ සේයාවක්වත් නැති කළුවර දේශයට මං යනවා.ඊට කලින් මට පොඩි හරි සැනසීමක් දෙන්න කියලයි මං ඉල්ලන්නේ.”