යෝබ් 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවියන්ව අමතක කරන කෙනාගේ ජීවිතෙත් ඒ වගේ.දෙවියන් ගැන ගරුබියක් නැති* කෙනාගේ බලාපොරොත්තුත් සුන් වෙලා යනවා. යෝබ් 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ පැළය මැරිලා යන්නේ ඒ විදිහටයි.+එතනින් වෙනත් පැළෑටි හටගනියි. යෝබ් 21:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මොකද ඔයාලා මෙහෙම අහනවා. ‘හොඳ පිළිගැනීමක් තිබුණ කෙනාගේ නිවසට මොකද වුණේ?දුෂ්ටයාගේ කූඩාරම දැන් කෝ?’+
13 දෙවියන්ව අමතක කරන කෙනාගේ ජීවිතෙත් ඒ වගේ.දෙවියන් ගැන ගරුබියක් නැති* කෙනාගේ බලාපොරොත්තුත් සුන් වෙලා යනවා. යෝබ් 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ පැළය මැරිලා යන්නේ ඒ විදිහටයි.+එතනින් වෙනත් පැළෑටි හටගනියි. යෝබ් 21:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මොකද ඔයාලා මෙහෙම අහනවා. ‘හොඳ පිළිගැනීමක් තිබුණ කෙනාගේ නිවසට මොකද වුණේ?දුෂ්ටයාගේ කූඩාරම දැන් කෝ?’+