යෝබ් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 බියකරු හඬවල් එයාගේ ඔළුවේ දෝංකාර දෙයි.+යුද්ධයක් නැති කාලෙක පවා එයා කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වෙයි. යෝබ් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දුෂ්ටයාගේ පහන නිවී යයි.එයා දල්වන ගින්නෙන් කිසි එළියක් නොලැබෙයි.+ යෝබ් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 බියගන්වන දේවල් එයාව වට කරගනියි.+භයානක දේවල් එයා පස්සෙන් පන්නගෙන එයි.
21 බියකරු හඬවල් එයාගේ ඔළුවේ දෝංකාර දෙයි.+යුද්ධයක් නැති කාලෙක පවා එයා කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වෙයි.