නික්මයාම 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒත් පාරාවෝ එයාලට මෙහෙම කිව්වා. “කවුද ඔය යෙහෝවා කියන්නේ?+ මං මොකටද එයා කියන දේවල් අහලා ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?+ ඊශ්‍රායෙල්වරුන්ට කොහොමටවත් යන්න දෙන්න බෑ.+ යෙහෝවා කියන්නේ කවුද කියලවත් මං දන්නේ නැහැ.” ගීතාවලිය 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+ හොෂෙයා 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒත් සරු තණබිම්වලින් කාලා තෘප්තියට පත් වුණාට පස්සේ+ ඔබේ සිත උඩඟු වුණා. ඔබ මාව අමතක කළා.+
2 ඒත් පාරාවෝ එයාලට මෙහෙම කිව්වා. “කවුද ඔය යෙහෝවා කියන්නේ?+ මං මොකටද එයා කියන දේවල් අහලා ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?+ ඊශ්‍රායෙල්වරුන්ට කොහොමටවත් යන්න දෙන්න බෑ.+ යෙහෝවා කියන්නේ කවුද කියලවත් මං දන්නේ නැහැ.”
4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+