මලාකි 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘දෙවියන්ට සේවය කරන එකෙන් කිසි වැඩක් නැහැ.+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඉස්සරහා අපේ වැරදි ගැන දුක් වුණා. ඔහු ඉස්සරහා අපේ වගකීම් ඉටු කළා. ඒත් ඒකෙන් වැඩක් වුණාද’ කියලා ඔයාලා කතා වුණේ නැද්ද?
14 “‘දෙවියන්ට සේවය කරන එකෙන් කිසි වැඩක් නැහැ.+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඉස්සරහා අපේ වැරදි ගැන දුක් වුණා. ඔහු ඉස්සරහා අපේ වගකීම් ඉටු කළා. ඒත් ඒකෙන් වැඩක් වුණාද’ කියලා ඔයාලා කතා වුණේ නැද්ද?