ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 75:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙහෝවා දෙවියන්ගේ අතේ කුසලානයක් තියෙනවා.+

      ඒක පෙණ දාන, සැර* වයින්වලින් පිරිලා.

      ඔහු ඒක පොළොවේ ඉන්න දුෂ්ටයන් පිටට වක් කරනවා.

      ඒ හැමෝම බිඳක්වත් ඉතුරු නොකර ඒක බොනවා.”+

  • යෙසායා 51:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අවදි වෙන්න! යෙරුසලම, අවදි වෙන්න! දැන් නැඟිටින්න!+

      යෙහෝවාගේ අතින් දීපු ඔහුගේ කේන්තිය කියන කුසලානයෙන් ඔබ බිව්වා.

      ඔබ මුළු කුසලානයම බිව්වා.

      වැනිවැනී යන්න සලස්වන කුසලානයෙන් ඔබ අන්තිම බින්දුව වෙන කල්ම බිව්වා.+

  • යෙරෙමියා 25:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මට මෙහෙම කිව්වා. “කේන්තිය කියන මේ වයින් කුසලානය මගේ අතින් අරගෙන මම ඔයාව යවන හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දෙන්න.

  • එළිදරව් 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවියන්ගේ කේන්තිය කියන වයින්වලින් පිරුණු කුසලානයෙන්+ එයාට බොන්න වෙනවා. වෙන කිසිම දෙයක් මිශ්‍ර කරලා නැති ඒ වයින් දෙවියන් ඔහුගේ උදහස කියන කුසලානයට වක් කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ශුද්ධ දේවදූතයන් ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් ගින්දරවලින් සහ ගෙන්දගම්වලින් එයාට දඬුවම් විඳින්න වෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න