38 ජලගැල්මට කලින්, ඒ කියන්නේ නෝවා නැවට ඇතුල් වුණ දවස වෙන කල්ම මිනිස්සු කකා බිබී හිටියා. විවාහ වුණා. දුවලව විවාහ කරලා දුන්නා.+ 39 ජලගැල්ම ඇවිත් හැමෝවම ගහගෙන යන කල්+ එයාලා සිද්ධ වෙන දේවල් ගාණකටවත් ගත්තේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා ආයෙත් පැමිණෙන කාලයේදී වෙන්නෙත් ඒ දේමයි.