ගීතාවලිය 49:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මොකද ඔහු මිය යද්දී ඔහුට කිසිම දෙයක් අරන් යන්න බැහැ.+ඔහු මිනී වළට යද්දී ඔහුගේ ධනය අරන් යන්නත් බැහැ.+ ලූක් 12:19, 20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් ඇති තරම් මට තියෙයි. මට තියෙන්නේ හොඳට කාලා බීලා සතුටු වෙලා විවේකයෙන් ඉන්න.’ 20 ඒත් දෙවියන් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හිතන විදිහ කොච්චර මෝඩද! අද රෑම ඔයාගේ ජීවිතය නැති වෙයි. එතකොට ඔයා එකතු කරගත්ත දේවල් අයිති වෙන්නේ කාටද?’+
17 මොකද ඔහු මිය යද්දී ඔහුට කිසිම දෙයක් අරන් යන්න බැහැ.+ඔහු මිනී වළට යද්දී ඔහුගේ ධනය අරන් යන්නත් බැහැ.+
19 එතකොට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් ඇති තරම් මට තියෙයි. මට තියෙන්නේ හොඳට කාලා බීලා සතුටු වෙලා විවේකයෙන් ඉන්න.’ 20 ඒත් දෙවියන් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හිතන විදිහ කොච්චර මෝඩද! අද රෑම ඔයාගේ ජීවිතය නැති වෙයි. එතකොට ඔයා එකතු කරගත්ත දේවල් අයිති වෙන්නේ කාටද?’+