ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 19:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ඔයාලට උරුම වෙන තැනට ගියාම අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන්න එපා.+ ඒ මායිම් දැම්මේ ඔයාලාගේ මුතුන්මිත්තන් කියලා මතක තියාගන්න.

  • ද්විතීය කතාව 27:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘තමන්ගේ අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)

  • හිතෝපදේශ 23:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අතීතයේදී වෙන් කරලා දීපු ඉඩම්වල මායිම් වෙනස් කරන්නවත්+

      තාත්තා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් වෙන්නවත් එපා.

  • හොෂෙයා 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යූදාවල පාලකයෝ හැසිරෙන්නේ ඉඩම්වල මායිම් වෙනස් කරන අය වගේ.+

      වේගයෙන් ගලා යන දිය පහරක් වගේ මම ඔවුන් පිටට මගේ කේන්තිය පිට කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න