ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 22:26, 27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “ඔබ ඇපයක් විදිහට ඔබේ අසල්වැසියාගෙන් ඔහුගේ පිට ඇඳුම ගත්තොත්+ ඉර බැහැලා යන්න කලින් ඒක ආයෙත් ඔහුට දිය යුතුයි. 27 මොකද ඔහුට තියෙන්නේ ඒක විතරයි. ඔබ ඒ ඇඳුම ඔබ ළඟ තියාගත්තොත් ඔහු නිදාගද්දී ඇඟ උණුසුම් කරගන්නේ මොකකින්ද?+ ඔහු අඬඅඬ මට කන්නලව් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුට ඇහුම්කන් දෙනවා. මොකද මම අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්.+

  • ද්විතීය කතාව 24:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉර බැහැලා යනවාත් එක්කම එයා දීපු ඇඳුම එයාට ආපහු දෙන්න. එතකොට නිදාගනිද්දී ඒ ඇඳුමෙන් උණුසුමක් ලබාගන්න එයාට පුළුවන්.+ ඔයාලා එහෙම කළොත් එයා ඔයාලට ආශීර්වාද කරයි. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයා කරපු දේ ධර්මිෂ්ඨ දෙයක් විදිහට සලකයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න