-
යෙරෙමියා 22:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 වංක විදිහට වැඩ කරලා තමන්ට මාලිගාවක් ගොඩනඟාගන්න කෙනා,
අසාධාරණකම් කරලා ඒකේ උඩුමහල් කාමර හදාගන්න කෙනා මොන තරම් දරුණු විපතක් අද්දකියිද!
ඔහු සේවකයන්ගෙන් නිකම් වැඩ ගන්නවා.
ඔවුන්ට දෙන්න ඕනෙ කුලිය ඔහු ගෙවන්නේ නැහැ.+
-