දේශනාකාරයා 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉර යට ජීවත් වෙන මිනිස්සුන්ට කරන හැම තාඩන පීඩනයක් ගැනම මම ආපහු කල්පනා කරලා බැලුවා. පීඩාවට පත් වුණ අයගේ කඳුළු මම දැක්කා. එයාලව සනසන්න කවුරුත් හිටියේ නැහැ.+ එයාලට පීඩා කරන අයට බලය තිබුණා. ඇත්තටම එයාලව සනසන්න කවුරුත්ම හිටියේ නැහැ.
4 ඉර යට ජීවත් වෙන මිනිස්සුන්ට කරන හැම තාඩන පීඩනයක් ගැනම මම ආපහු කල්පනා කරලා බැලුවා. පීඩාවට පත් වුණ අයගේ කඳුළු මම දැක්කා. එයාලව සනසන්න කවුරුත් හිටියේ නැහැ.+ එයාලට පීඩා කරන අයට බලය තිබුණා. ඇත්තටම එයාලව සනසන්න කවුරුත්ම හිටියේ නැහැ.