යොහන් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ලෝකයට ආලෝකය ආවා.+ ඒත් මිනිස්සු ආලෝකයට ආස කරනවා වෙනුවට වැඩියෙන් ආස කළේ අන්ධකාරයටයි. මොකද එයාලා කරන්නේ දුෂ්ට දේවල්. එයාලව විනිශ්චය කරන්නේ ඒක නිසයි.
19 ලෝකයට ආලෝකය ආවා.+ ඒත් මිනිස්සු ආලෝකයට ආස කරනවා වෙනුවට වැඩියෙන් ආස කළේ අන්ධකාරයටයි. මොකද එයාලා කරන්නේ දුෂ්ට දේවල්. එයාලව විනිශ්චය කරන්නේ ඒක නිසයි.