යොහන් 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පිළිකුල් දේවල් කරන කෙනා ආලෝකයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කරන දේවල් හෙළි වෙන නිසා* එයා ආලෝකයට එන්නේ නැහැ.
20 පිළිකුල් දේවල් කරන කෙනා ආලෝකයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කරන දේවල් හෙළි වෙන නිසා* එයා ආලෝකයට එන්නේ නැහැ.