15 “ඒත් ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දෙන්නේ නැතුව අද මම ඔයාලට කියලා දෙන ඔහුගේ ආඥා සහ පනත් පිළිපැද්දේ නැත්නම් මේ හැම ශාපයක්ම ඔයාලා අද්දකියි. ඇත්තටම ඒ ශාප ඔයාලා පස්සේ එළවගෙන එයි.+
16 “ඔයාලා නගරේදී වැඩක් කළත් කෙතේදී වැඩක් කළත් ශාප අද්දකින්න වෙයි.+