13 අඥානයන්ට වගේම අඥානයන්ගේ හිස් වචන පිළි අරන්
ඔවුන් පස්සේ යන අයට වෙන්නෙත් ඒ දේමයි.+ (සීලාහ්)
14 මරණයට නියම කරපු බැටළුවන් වගේ ඔවුන්වත් මරණයට නියම කරලා තියෙනවා.
එඬේරෙක් බැටළුවන්ව අරන් යනවා වගේ මරණය ඔවුන්ව මිනී වළට අරන් යයි.
අලුත් දවසක් උදා වෙද්දී නිර්දෝෂ අය ඔවුන්ව යටත් කරගනියි.+
ඔවුන්ගේ සිරුරු කුණු වෙලා යයි.+
ඔවුන්ට සැතපෙන්න වෙන්නේ මිනී වළේ මිසක් විශාල මන්දිරවල නෙවෙයි.+